සෙනසුරා දා උදේ 10 සිට සවස 4 දක්වා

කොළඹ බොරැල්ල ILPJ ප්‍රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාවේ
හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයට(2018.03.31) එක්වූ
පරාක්‍රම නිරිඇල්ලයන් අවසන් සංවාදයේ දී අදහස් දක්වමින්.
අමිත්ත වීරසිංහ, සීලරත්න සෙනරත් ද පසෙකින්
පාඨමාලාව 2018.04 07සෙනසුරා දා උදේ 10 ට
බොරැල්ල- අංක 359, ලෙස්ලි රණගල මාවතේ
Media House International හි දී ආරම්භ වේ.
විමසීම් 0773124550

Comments