2018 මාර්තු 31 සෙන; පෙ.ව.10ට ප්‍රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව ඇරඹේ

රූපවාහිනි, ගුවන් විදුලි, වෙබ්, සමාජ මාධ්‍ය, පුවත්පත් සඳහා සැබෑ ජනමාධ්‍යවේදීන් බිහි කරමු .ප්‍රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව- කොළඹ. 

 සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, පරාක්‍රම නිරිඇල්ල, සමන් වගආරච්චි, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, ප්‍රේමතිලක පෙරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, ප්‍රගීත් පෙරේරා, නාරද බක්මීවැව, වින්දන ප්‍රසාද් කරුණාරත්න, කාංචන කුමාර ආරියදාස ආදී දැවැන්තයින්ගේ දායකත්වයෙන්.

කාලය- මාස 6 , මාසික අයකිරීම- රු 4900/= ,ලියාපදිංචි ගාස්තුව- රු 5000/= , ස්ථානය- බොරැල්ල , පැවැත්වෙන්නේ- සෑම සෙනසුරාදා ම පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා 

ආරම්භය- 2018 මාර්තු 31 සෙනසුරා දා පෙ.ව. 10.00 ට (ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ)



වයස් භේදයක් නැත. උසස් පෙළට ගැටළු ඇති නොවන ලෙස වැඩමුළු පැවැත්වේ. ප්‍රයෝගික පුහුණුව සඳහා මාධ්‍ය ආයතන වෙත යොමු කෙරේ. සම්මුඛ පරීක්ෂණයකින් ඇතුළත් කරගන්නා පළමු 50 දෙනා සඳහා පමණි.

පහත ලිපිනය, ඊ මේල්, ෆේස් බුක් ඔස්සේ දැන් ම අයදුම් කරන්න. ආරම්භක සම්මන්ත්‍රණයට පැමිණ සහභාගිත්වය තහවුරු කළ හැක.
------------------------------------------------------------

Media House International Limited

Institute of Lanka Professional Journalists'(ILPJ)

අංක 359,
ලෙස්ලි රණගල මාවත, කොළඹ 08(බොරැල්ල)
0112672013, 0114060124, 0773124550
ඊ මේල් ilpjsrilanka@gmail.com
ෆේස් බුක් MediaCourseILPJ
වෙබ් ilpjsrilanka.blogspot.comilpjnews.weebly.comට්විටර් twitter.com/ilpjnews


Comments