ප්රවීණයන්ගේ ඇසුර ම පමණක් ලැබෙන එක ම ජනමාධ්‍ය තක්සලාව, එන්න ...
ජනමාධ්‍යවේදියෙකු වීමද සුළු දෙයක් ලෙස සිතන පතන යුගයක් එළඹීම එතරම් තබා කොහෙත්ම සුදුසු නැත. එය වෘත්තියක් ලෙස පැවතීමට, එවැන්නක් සුවිශාල බාධාවක් බව කිවයුතු නොවේ. සුදුසුකම් කියා දෙයක් නීතියෙන් නම් කර නැතත් දැනුම, බුද්ධිය හා අත්දැකීම් මෙන්ම සමාජ වගකීම ඊට අත්‍යවශ්‍යය.
මුදල් දී ඕනෑම අවස්ථාවක ජනමාධ්‍යවේදියෙකු මිලට ගතහැකියයි කියන සිතිවිල්ල මාධ්‍ය අයිතිකරුවන්ගේ සාමාන්‍ය සිතිවිලි අතර තිබේ නම් එය මේ වෘත්තියේ ගරුත්වයට කෙතරම් හානිකර දැයි කිව යුතුද ?
තමන්ටද සමාජ ජාල ඔස්සේ ඕනෑම දෙයක් ප්‍රසිද්ධ කළ හැකියැයි කියන සිතිවිල්ල මාධ්‍යකරුවන් අතර පැළපදියම් වී ඇත්නම් එයද ඒ තරමට ම භයානක නොවන්නේද ?
රුපවාහිනියක, ගුවන්විදුලියක වචන කියන, පෙනීසිටින ;වෙබ් අඩවියක ඕනෑම දෙයක් ලියන හැම දෙනාම ජනමාධ්‍යවේදීන් නොවන්නා සේම හැම ජනමාධ්‍යවේදියෙකු ම ඔය කියන මාධ්‍ය ආයතනවල ද නැත.
නියම ජනමාධ්‍යවේදියෙකු වන්නේ කෙසේද ?
ප්‍රවීණයන්ගෙන් උගත හැකි අවස්ථාවක් අපට තිබේද ?
ප්‍රයෝගිකව මාධ්‍ය ආයතනවල පුහුණුවක් ලබා ගන්නේ කෙසේද ?
රුපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, වෙබ්, ෆේස් බුක්, sms ආදී ඕනෑම මාධ්‍යක පිනුම් ගැසිය හැකි මූලික මග පෙන්වීමක් කෙසේ ලබාගත හැකිද ?
ILPJ - ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය ඊට සුදානම්.
ILPJ- ප්රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව-2018 ළඟදීම කොළඹ දී ආරම්භ වනවා.
සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිටබණ්ඩාර, සමන් වගආරච්චි, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, පේ‍්‍රමතිලක පේරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, නාරද බක්මීවැව, ප්‍රගීත් පෙරේරා, කාංචන කුමාර ආරියදාස, වින්දන ප්‍රසාද් කරුණාරත්න ආදී කි නොකී ප්‍රවීණයන් රැසක් ILPJ සමග සිටිනවා.
පළමුවෙන් තේරෙන 50 දෙනාට පමණක් අපි අවස්ථාව දෙනවා.
පාඨමාලාව මාස 6යි. සති අන්තයේ සෙනසුරාදා පැවැත්වෙන්නේ. මාසිකව ගෙවිය හැකි පහසු ගාස්තු ක්‍රමයක් තියෙන්නේ.
සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නේ.
ඒ සඳහා අද ම අයදුම් කරන්න.
ඊ මේල් හෝ ෆේස් බුක් පිටුවට හෝ අයදුම්පතක් දාන්න. දුරකථන අංකයක් දාන්න අමතක කරන්න එපා.
Institute of Lanka Professional Journalists'(ILPJ),
Media House International LTD
අංක 359, ලෙස්ලි රණගල මාවත, කොළඹ 08 .
දුරකථන අංක 0112672013, 0773124550.
email : ilpjsrilanka@gmail.com
FB: Institute of Lanka Professional Journalists (ILPJ)
web: ilpjsrilanka.blogspot.com
වැඩි විස්තර අවශ්‍ය නම් අප අමතන්න.

Comments
Post a Comment